fbpx

ශ්‍රී ලාංකීය ඉංග්‍රිසි අධ්‍යාපනයේ නව අත්දැකිම​

පළමු පියවර හරියටම තියමු

ශ්‍රී ලාංකීය ඉංග්‍රිසි අධ්‍යාපනයේ නව අත්දැකිම​

පළමු පියවර හරියටම තියමු

Next 👋 ClubHouse Session

ශ්‍රී ලංකාවේ පලමු Online Spoken English Club එක වෙත සාදරයෙන් පිලිගනිමු

One Step Club හි ප්‍රධාන අරමුණ කිරීම Spoken English improve කර ගැනීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කිරීමයි.ඒ වෙනුවෙන් Clubhouse යන mobile App එක හරහා සාමාජිකයින් audio base සම්බන්ඳ කරමින් ඉතා පහසුවෙන් තමන්ගේ Spoken English වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසයි.

learning Club

ඔබගේ English දැනුම වර්ධනයට අවශ්‍යය සිද්දාන්ථ පිළිබද අවබෝධය ලබාදිම සදහා මෙම වෙබ් අඩවියෙ අරමුණවේ

speaking club

නිවසේ සිටම ඔබගේ ඉංග්‍රිසි කතා කිරිමේ හා සවන් දිමේ හැකියාව වර්ධනය කිරිමට මෙම අඩවිය මගින් පහසුකම් සලසා දී ඇත​.

අප සමග සම්බන්ඳ විය යුත්තේ ඇයි?

Totally Free

මේ සඳහා අප කිසිදු ගාස්තුවක් අය නොකරයි. ලෝකයේ ඕනෑම තැනක සිට කිසිදු බාධාවකින් තොරව පහසුවෙන් ඔබගේ Spoken English improve කර ගත හැකිය

Hustle Free

Audio Based App එකක් හරහා join වෙන නිසා කිසිදු බයකින් හෝ ලැජ්ජාවකින් තොරව ඔබට අනික් සාමජිකයන් සමග දන්න English වලින් කතා කිරීමට හැකිවීම. ඔබගේ පවත්නා කතන හැකියාව කිසිදු බාදාවක් නොමැත

Members Support

One Step Club හි සුහද කාර්යය මණ්ඩලය හැකි සෑම අවස්තාවකම ඔබට Spoken English improve කර ගැනීමට උදව් කිරීමට සූදානමින් සිටියි

supervision

අප සතුව සිටින ඉංග්‍රිසි භෂාව පිලිබද නිපුන ඇදුරුමදුල්ලක් මගින් මෙම Sessions නිරීක්ශනය කරන බැවින් ඔබේ ගැටලු හදුනා ගැනිමත්, ඊට අදාල මග පෙන්වීමක් නිරන්තරයෙන් කරනු ලබයි.

Dinuki Perera

“The club is absolutely fantastic”

Sahan Kulindu

“The EnglishClub website does help me improving my English”

අපගේ වර්තමාන සාමජිකයන්ගේ අදහස්.

Our goal  is to help all One Step Club Members to achive their Spoken English ability.

Gayan Kumara

“The EnglishClub website does help me improving my English”

Enrollment process

First Step

මුලින්ම අපිට ඔබගේ
Name, Email address, Contact Number
වගේ පොඩි විස්තර ටික WhatsApp කරන්න (+61 43 377 1010).

Second Step

ඔනැම Android හෝ Apple දුරකථනයකින් Clubhouse App එක Download කරගෙන ඔයාගේ profile එක නිර්මණය කරගන්න. ඊට පස්සේ ඔබගේ Clubhouse profile එකෙන් @onesttep.com අපිව Follow කරන්න.

Final Step

අන්තිමට ඔබ අපිව Clubhouse Follow කරාට පසුව ඔබගේ Profile හි Screen Shot එකක් WhatsApp කරන්න. ඉහත පියවර අවසනායේ අපි එවනවා Confirmation massage ක් ඔයාව අපේ onesttep club එකට join කර ගත් බවට.
ඒ වගේම අමතක නොකර onesttep club එක මගින් WhatsApp හරහා කරන announcement and updates ගැන අවදනයෙන් ඉන්න

Notice

ඔබට ලියාපදිංචි වීමේදී යම් ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්තාවක අපව පහත මාර්ගයන් ඔස්සේ සම්බන්ඳ කරගන්න.
Contact
+61 43 377 1010,
[email protected]

Enrollment
process

first step

මුලින්ම club.onesttep.com එකට ඇවිත් Registration form එක fill කරල Register වෙන්න. කරන්න තියෙන්නෙ ඔයාගේ
Name, Email address, contact Number, English Level
වගේ පොඩි විස්තර ටිකක් දෙන්න

second step

ඔනැම Android හෝ Apple දුරකථනයකින් Clubhouse App එක Download කරගෙන ඔයාගේ profile එක නිර්මණය කරගන්න. ඊට පස්සේ ඔබගේ Clubhouse profile එකෙන් @onesttep.com අපිව Follow කරන්න.

final step

ඉහත පියවර අවසනායේ අපි එවනවා confirmation massage ක් ඔයාව අපේ onesttep club එකට join කර ගත් බවට.​අමතක නොකර onesttep club එක​ මගින් WhatsApp හරහා කරන announcement and updates ගැන​ අවදනයෙන් ඉන්න.

notice

if you have any issues about this enrollment process. you can directly contact us.

Contact
+94 77 864 8219,
+61 43 377 1010, [email protected]

අමතර විමසීම්

for more details

අදම අපිත් එක්ක Join වෙලා ඔයාගේ Spoken English හදාගන්න එන්න

Please fill in the details and we will get back to you with all the necessary information

Tel : +61 43 377 1010,Email : [email protected]